Sugabi Clinic
Ragama
VOG.LK වෙතින්
Professionalism, Compassion and Care beyond compare.
ඔබේ ගෞරවය සහ පෞද්ගලිකත්වය ආරක්ෂාවන ලෙස විශිෂ්ඨතම කාන්තා රෝගී සත්කාරක සේවය දැන් ශ්‍රී ලංකාවේදී
මාතෘ සංරක්ෂණය
දැන් රාගමදී. ප්‍රමුඛතම මාතෘ සත්කාරක සේවය සමග ඔබේ ගැබිණි සමය සුන්දර කරගන්න.
මදසරු බවට ප්‍රතිකාර
ඔබේ කිරි සිහිනය සැබෑකරන නවීනතම ප්‍රතිකාර ක්‍රම. ඔබ සඳහාමයි.
කාන්තා සෞඛ්‍යය
ඔබට ඇති ඕනෑම නාරිවේද ගැටළුවකට, ඔබේ පෞද්ගලකත්වය රැකෙන ලෙස විශේෂඥ වෛද්‍ය උපදෙස්.
මදසරු බවට ප්‍රතිකාර
ගැබිනි සමය පුරාම කාන්තා ඔබ කේන්ද්‍ර කරගත් සත්කාරයමාතෘ සංරක්ෂණය
සංවේදී ගැටලුවලට සංවේදී ප්රවේශයක්ලිංගික වේදනා ගැටලු
ඔබේ පෞද්ගලිකත්වයට සහ වටිනාකම්වලට අපි ගරු කරනවානාරිවේද වෛද්‍ය හමුවක්
සුගැබි සායනය — රාගම · ඔබේ නාරිවේද වෛද්‍යවරයා
සුගැබි සායනයම තෝරා ගන්නේ ඇයි?
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම කාන්තා සෞඛ්‍ය සත්කාරය අත්විඳින්න.
ඔබේ සැප පහසුව සහ නිරෝගී බව අපිට ඉතා වැදගත්. සුගැබි සායනයේදී, අපේ කාරුණික සහ ඔබට තේරුම් ගන්නා සුහද කාර්ය මණ්ඩලය, ඔබ වෙනුවෙන්ම සැකසූ සත්කාරයක් ලබා දීමට කැපවී සිටිනව.
පහසු ස්ථානයක්
රාගම නගර මධ්‍යයේ, හරියටම රාගම තැපැල් කාර්යාලය ඉදිරිපස. ඔබට පුද්ගලික වාහනයෙන්, බසයෙන් හෝ දුම්රියෙන් එන්න පුළුවන්.
සුහද කාර්ය මණ්ඩලය
කාන්තා රෝගයකට විසඳුම් සොයන ඔබට දැනන, චකිතය, බිය ගැන අපිට හොඳ අවබෝධයක් තිබෙනව. ඊට සහනය දෙමින් ඔබේ පුද්ගලිකත්වයට සහ ඔබේ කැමැතත්ට සම්පූර්ණයෙන් ගරු කරමි අපේ සේවාවන් සැපයීමට අපි සූදානම්.
අවම රැඳී සිටීමේ කාලය
ඔබට පහසු වේලාවකට හමුව සකසන්න — රැඳී සිටින කාලය හැකිතාක් අඩු කිරීම අපේ ඉලක්කයයි.
අප හා සම්බන්ධ වෙන්න
සමාජ මාධ්‍යයෙන්, පණිවිඩයකින් හෝ ඇමතුමකින් — නැත්නම් කෙලින්ම ඇවිත් අපේ කාර්ය මණ්ඩලය හමුවෙන්න.
VOG.LK — VOG.LK - අපේ ප්‍රධාන සිංහල වෙබ් අඩවිය- 2017 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවිය
ඔබට ගැටළුවක් තිබේද?
ඔබට උදව් කරන්න අපේ කාර්ය මණ්ඩලය සූදානම්. නිදහසේ අප අමතන්න.
Email කරන්න
info@sugabi.lk
අමතන්න