සුගැබි සායනය — රාගම
සොයා ගැනීමට සහ පැමිණීමට පහසුයි.
සුගැබි සායනය තියෙන්නෙ රාගම නගරයේ මධ්‍යයේම, රාගම තැපැල් කාර්යාලයට ඉදිරිපිටයි — 560, මහබාගේ පාර. සායනය ඉදිරිපිට නොමිලේ පාක් කිරීමේ පහසුකම් තිබෙනව.
මෙතනට එන්නෙ කොහොමද
-
දුම්රියෙන්
ප්‍රධාන දුම්රිය මාර්ගේ රාගම දුම්රිය ස්ථානයේ ඉඳල මිනිත්තු 5ක් ඇවිදගෙන එන්න -
බස් එකෙන්
රාගම කොළඹ පාරෙ යන ඕනම බස් එකකින් පැමිණ, තැපැල් කාර්යාලය ඉදිරිපිට බසින්න. -
මොටර් රථයෙන්
සායනයට ඉදිරිපිටම නොමිලේ පාක් කිරීමේ පහසුකම. -
විවෘත වේලාවන්
සඳුදා–සිකුරාදා 10.00–19.00 · ඉරිදා 08.00–12.00
සුගැබි සායනය හොයාගන්න හරිම පහසුයි
රාගම නගර මධ්‍යයේ ඔබ හොඳින් හඳුනන මග සලකුණු අතර.
සුගැබි සායනය තියෙන්නෙ රාගම නගර මධ්‍යයේමයි. මහබාගේ පාරේ රාගම තැපැල් කාර්යාලයට ඉදිරිපිට. පොදු ප්‍රවාහනයෙන් වුණත් ඔබේම වාහනයෙන් වුණත්, ඉතාමත් පහසුවෙන් එන්න පුළුවන්.
රාගම බස් නැවතුම්පොළෙන් හෝ රාගම දුම්රිය ස්ථානයෙන් එනවනම්, එතන ඉඳල ටිකක් මහබාගේ පාරේ කොළඹ දිශාවට ඇවිදගෙන එනකොට, නගරයේ ප්‍රසිද්ධ තැන් ලඟින්ම අපිව දකින්න ලැබෙයි.
ඔබට පැමිණීමට පහසු ස්ථානයක ඇති, සුගැබි සායනය හැමවිටම ඔබ ළඟින්ම — ඉහළම මට්ටමේ කාන්තා සෞඛ්‍ය සේවාව ලබා දෙන්න සූදානම්. සුගැබි සායනයම විශේෂිතවූ සත්කාරය සහ සේවාව ලබා ගැනීමට ඔබත් අද ම පැමිනෙන්න.
තැන සොයා ගන්න උදව් අවශ්‍යද?
ඔබට මර්ග උපදේශයක් අවශ්‍යනම් අපේ කාර්ය මණ්ඩලයට කතා කරන්න.
+94 716 921 921