BESTWEB.LK තරඟයෙන් මෙවර අපේ සුගැබි සායන වෙබ් අඩවිය ශ්‍රී ලාංකීය හොඳම වෙබ් අඩවි අතර
ජනප්‍රියම සෞඛ්‍ය වෙබ් අඩවිය
ලෙස සම්මානයට පාත්‍ර වුනා.
මේ ජයග්‍රහනය සඳහා මනාප ලබාදීමෙන් අපට සහාය වූ ඔබ සැමට ස්තුතියි.
THE MOST POPULAR BEST HEALTH & WELNESS WEBSITE
in Sri Lanka @ BESTWEB.LK 2023
සුගැබි සායනය සහ VOG.LK වෙබ් අඩවිය සමග රැඳී සිටින ඔබ නිසාමයි මේ සම්මානයට අපට ලැබී තිබෙන්නෙ. 2017 වසරේ ලංකාවේ සියළුම වෙබ් අඩවි අතරින් පලමු තැනට ලෙස VOG.LK සම්මානයට පාත්‍රවූ දින සිට අප සමග රැදී සිටින ඔබට මගේ හෘදයාංගම ස්තුතිය. VOG.LK සමූහය වෙනුවෙන්.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට