කිරි සිහිනය සැබෑවන මග
ඔබ දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂාවෙන්ද? මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණ සහ ප්‍රතිකාර හරියටම පැහැදිලි නැතිද? එසේනම් ඔබ මේ දක්වා සිදු කර ඇති සියළු පරික්ෂණ සහ ප්‍රතිකාර පහල සලකුණු කරන්න. අපි ඊලගට ඔබට කල හැකි දේ ගැන පැහැදිලිව පෙන්වන්නම්.
1ලකුණු කරන්න — මෙතෙක් කර ඇති දේ (ඔබට සහ සහකරුට). "විශ්වාස නැහැ" කියන එකත් හොඳටම හොඳ පිළිතුරක්.
2බලන්න — ඔබේ ඊළඟ පියවර, සහ තවම පැමිණ නැති පියවර මොනවද කියල.
3මුද්‍රණය කරන්න — මෙම සාරාංශය print කරගෙන වෛද්‍යවරයා හමුවට යන්න.
ඔබ ලකුණු කරන කිසිවක් ඔබේ දුරකථනයෙන් පිට යන්නෙ නැහැ
විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට විසින් සමාලෝචිතයි
මිනිත්තු 2ක් පමණ