සුගැබි සායනය — රාගම · ඔබ වෙනුවෙන් සංවේදී සත්කාර
ලිංගික වේදනා ගැටළුවලට සංවේදී ප්‍රවේශයක්.
වැජිනිස්මස් ඇතුළු ලිංගික වේදනා ගැටළු සාර්ථකව සුව කරන්න පුළුවන් — හැම විටම ඔබේ පෞද්ගලිකත්වය සහ ගෞරවය රැකෙන ලෙස අපි ඔබට සහාය වෙනව.
වැජිනිස්මස් සහ ලිංගික වේදනා ගැටළු සාර්ථකව සුව කරන්න පුළුවන් — ඔබට සාමාන්‍ය ලිංගික ජීවිතයක් ගත කරන්න එමගින් හැකියාව ලැබෙනව.
සංවේදී ගැටළුවකට උදව් සොයන එන එක කොතරම් සංවේදීදැයි අපි හොඳින් තේරුම් ගන්නවා. ඔබට සුවපහසු, පෞද්ගලික පරිසරයක සංවේදී, ගෞරවනීය ප්‍රවේශයක් අපේ කණ්ඩායමෙන් ලැබෙනවා.
වැජිනිස්මස් ගැන වැඩි විස්තර අපේ VOG.LK බ්ලොග් අඩවියෙන් කියවන්න.
- සම්පූර්ණ පෞද්ගලිකත්වය
- සංවේදී වෛද්‍ය උපදෙස්
- අති සාර්ථක ප්‍රතිකාර
- ඉදිරියට සාමාන්‍ය ජීවිතයක්