නොමිලේ භාවිතා කරන්න

ප්‍රසූත දිනය ගණකය

දරුවාගේ පැමිණීමට සූදානම් වන්න — ප්‍රසූතිය නියමිත දිනය ගණනය කරල, අද ඔබ ගැබිනි කාලයේ කොතනද ඉන්නෙ කියල බලලන්න. ඉන් පසු ඉදිරි සන්ධිස්ථාන පිළිබඳව දැනුවත් වන්න.

ගණනය කරන්නෙ කුමකින්ද?

රුධිරය පෙනුණු පළමු දිනය — අවසන් වූ දිනය නොවෙයි.

212835

දිග හෝ කෙටි චක්‍රවලට ඇස්තමේන්තුව අපි ගලපනවා.

ප්‍රසූතිය නියමිත දිනය ඇස්තමේන්තුව
—
ඔබේ දිනවල සිට සති 40
දැන් ඔබ ඉන්නෙ
—
—
තව ඉතිරි දින
—
සති 37 සිට කාලය සම්පූර්ණයි
සතිය 0පළමු ත්‍රෛමාසිකයදෙවන ත්‍රෛමාසිකයතෙවන ත්‍රෛමාසිකයසතිය 40

නියමිත දිනයේම ඉපදෙන්නෙ දරුවන්ගෙන් 4%ක් විතරයි — බොහෝ දරුවන් ඉපදෙන්නෙ ඒ දිනයට සති දෙකකට පෙර සහ සති දෙකකට පසු එන කාල පරාසය තුලයි. වඩාත්ම නිවැරදි ඇස්තමේන්තුව ලැබෙන්නෙ dating ස්කෑන් එකෙන්. වෛද්‍ය චාමින්ද මාතොට හමුවීමට වේලාවක් වෙන් කරගන්න.

වෛද්‍ය දැන්වීම: මේ ගණකය දෙන්නෙ පොදු ඇස්තමේන්තුවක් පමණයි — වෛද්‍ය උපදෙසක්, රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාරයක් නෙවෙයි. සරු කාලය ගණකය උපත් පාලන ක්‍රමයක් විදිහට භාවිතා කරන්න එපා. ප්‍රතිඵල හැම විටම ඔබේ වෛද්‍යවරයාගෙන් තහවුරු කරගන්න — සම්පූර්ණ වෛද්‍ය දැන්වීම බලන්න.