චැනලින් සහ වේලා වෙන් කිරීම
වෛද්‍ය චාමින්ද මාතොට (VOG) channel කරන්න
MBBS · MD · FRCOG · DRCOG · DOWH · MRCP
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය / VOG.LK හි නිර්මාතෘ — රාගම සුගැබි සායනයේදී චැනල් කිරීමට විශේෂ පහසුකම් සලසා ඇත.
අංක 560, මහබාගේ පාර, රාගම · රාගම තැපැල් කාර්යාලයට ඉදිරිපිට
වේලාවක් වෙන් කරගැනීමට පහසු ක්‍රම හතරක්
චැනල් කිරීමට ඔබ කැමති ආකාරය තෝරන්න
තවත් හමුවිය හැකි ස්ථාන
විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට කොළඹ ප්‍රමුඛතම පුද්ගලික රෝහල් වලදීත් ඔබට හමුවිය හැකියි.
Ninewells Hospital
Lanka Hospitals
Nawaloka Hospital
Asiri Central Hospital