ගැබිනි සහ මාතෘ සත්කාරය
ගැබ්ගැනීමේ මුල් කාලයේ සිට, ප්‍රසූතියට පෙර පරීක්ෂාවන්, උපත් සැලැස්ම සහ දරු උපතින් පසු කාලය දක්වා ඔබටම ගැලපෙන සත්කාරයක්.
මාතෘ සත්කාරය ගැන බලන්නඅපේ සේවාවන්
ගැබ් ගැනීමක් සැලසුම් කිරීමේ සිට සංවේදී නාරිවේද ගැටළු දක්වා — සුගැබි සායනයේදී ඔබට ලැබෙන්නෙ ඔබේ පෞද්ගලිකත්වය සහ ගෞරවය සුරැකෙන සහ ඔබටම ගැලපෙන විශේෂඥ සත්කාරයක්.
අපෙන් ලැබෙන උදව්
සේවාවක් තෝරා ඒ ගැන වැඩිදුර දැන ගන්න. ඔබට ගැලපෙන්නෙ කුමන සේවාවද යන්න පැහැදිලි නැත්නම්, සුදුසු උපදේශනයක් ලබා ගන්න අපේ කණ්ඩායම ඔබට උදව් කරනවා.
ගැබ්ගැනීමේ මුල් කාලයේ සිට, ප්‍රසූතියට පෙර පරීක්ෂාවන්, උපත් සැලැස්ම සහ දරු උපතින් පසු කාලය දක්වා ඔබටම ගැලපෙන සත්කාරයක්.
මාතෘ සත්කාරය ගැන බලන්නදරුඵල ප්‍රමාදය ගැන කනස්සල්ලෙන් ඉන්න අයට, අවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර විකල්ප පැහැදිලිව සාකච්ඡා කරන පුද්ගලික ඇගයීමක්.
මදසරු බවට ප්‍රතිකාර ගැන බලන්නරෝග ලක්ෂණ, සෞඛ්‍ය ගැටළු, සාමාන්‍ය පරීක්ෂාවන් සහ දිගටම කරගෙන යන නාරිවේද සත්කාරය සඳහා පෞද්ගලික විශේෂඥ උපදේශන.
කාන්තා සෞඛ්‍ය සත්කාරය ගැන බලන්නඅධික ලෙස රුධිර වහනය, වේදනාව, අක්‍රමවත් වීම හෝ ඔසප් නොවීම වගේ ඔසප් චක්‍රයට බලපාන වෙනස්කම් ඇගයීම.
නාරිවේද සත්කාරය ගැන බලන්නරෝග ලක්ෂණ ඇගයීම සහ ඔබේ තත්වයට ගැලපෙන පරීක්ෂණ, නිරීක්ෂණ සහ විකල්ප ප්‍රතිකාර ක්‍රම ගැන සාකච්ඡා කිරීම.
නාරිවේද සත්කාරය ගැන බලන්නරහසිගත ලෙස ඔබට ගැලපෙන උපත් පාලන ක්‍රමයක් තෝරා ගන්න අවශ්‍ය තොරතුරු දැනගෙන, එක් එක් ක්‍රමවල සඵලතාවය, ඔබේ කැමැත්ත සහ වෛද්‍ය නිර්දේශ බලා තීරණයක් ගන්න උදව් ලබා ගන්න.
කාන්තා සෞඛ්‍ය සත්කාරය ගැන බලන්නආර්තවහරණය ආසන්න කාලයේ සහ ඉන් පසුව ඇතිවන ශාරීරික සහ මානසික ලක්ෂණවලට, ඔබේ අවශ්‍යතාවලට අනුව සහාය.
කාන්තා සෞඛ්‍ය සත්කාරය ගැන බලන්නවැජිනිස්මස්, ලිංගිකව එක්වීමේදී වේදනාව සහ වෙනත් සංවේදී ගැටළුවලට, පෞද්ගලික පරිසරයක සංවේදීව ඔබේ රහස්‍ය භාවය සහ ගෞරවය රැකෙන ලෙස ප්‍රතිකාර ලබා ගන්න.
ලිංගික වේදනා සත්කාරය ගැන බලන්නඔබේ වයස සහ රෝග ඉතිහාසය අනුව ගැලපෙන ගැබ්ගෙල පිළිකා පරීක්ෂාව සහ වෙනත් රෝග කලින් හඳුනා ගන්න පරීක්ෂාවන් ගැන සාකච්ඡා කරන්න.
කාන්තා සෞඛ්‍ය සත්කාරය ගැන බලන්නතව දැනගන්න
එක් එක් සත්කාර ක්ෂේත්‍රයට අදාළ ලිපි, මෙවලම් සහ පිළිතුරු එකට ගෙන එන සම්පූර්ණ මාර්ගෝපදේශ බලන්න.
ඔබේ උපදේශනය
හැම ගැටළුවකටම පරීක්ෂාවක් හෝ පරීක්ෂණයක් අවශ්‍ය නැහැ. වෛද්‍යවරයා ඔබට සවන් දීල, ප්‍රයෝජනවත් විය හැකි දේ පැහැදිලි කරල, ඉදිරියට යන්න කලින් ඔබේ කැමැත්ත විමසනවා.
අපත් එක්ක කතා කරන්න සූදානම්ද?
Online වෙන් කරගන්න, අමතන්න, නැත්නම් WhatsApp පණිවිඩයක් එවන්න. හදිසි අවස්ථා සඳහා WhatsApp භාවිතා කරන්න එපා.
වෛද්‍ය දැන්වීම: මෙම පිටුවේ තොරතුරු පොදු වන අතර, පෞද්ගලික වෛද්‍ය උපදෙස්, රෝග විනිශ්චය හෝ ප්‍රතිකාර වලට ආදේශකයක් ලෙස භාවිතා කළ නොහැක. ඔබ දරුණු ලෙස අසනීප නම් හෝ හදිසි තත්වයක් නම්, ළඟම තියෙන රෝහලේ හදිසි අනතුරු අංශයෙන් වහාම උදව් ලබා ගන්න.