සුගැබි සායනය — රාගම · මාතෘ සත්කාරය

පිළිසිඳ ගැනීමේ සිට දරු ප්‍රසූතිය දක්වා. ප්‍රමුඛතම සත්කාරය.

ගැබිනි කාලය පුරාවටම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු සමග ඔබට ලැබෙන, කරුණාවන්ත සහ ගුණාත්මක මාතෘ සත්කාරයක්.

විශිෂ්ඨතම මාතෘ රැකවරණය, දැන් රාගම සුගැබි සායනය වෙතින්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු සමඟ ඔබේ ගැබිණි කාලය ආරම්භයේ සිට දරු ප්‍රසූතිය තෙක් මෙන්ම ඉන් ඔබ්බටත් ඔබ වෙනුවෙන්ම හැඩ ගැසෙන පෞද්ගලික ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සේවයක්, දැන් රාගම සුගැබි සායනය වෙතින් ඔබට ලැබෙනව.

අපේ විශේෂඥ වෛද්‍යවරයා සමඟ එක්ව ඔබේ උපත් සැලැසුම පිළිවෙල කර ගන්න. ඔබ සිහින දකින ප්‍රසූතිය ගැන ඔබේ බලාපොරොත්තු සහ සීමා තීරණය කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබේ සියලු තේරීම් සහ වටිනාකම්වලට අපි ගරු කරනවා.

  • විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ ගැබිනි සත්කාරය
  • ඔබටම වෙන් වූ උපත් සැලසුමක්
  • ඔබේ තේරීම්වලට වටිනාකමක්
  • දරු ප්‍රසූතිය දක්වාම සත්කාරය