Ask Sugabi
වෛද්‍ය චාමින්ද මාතොටගේ ලිපි මත පිළිතුරු

Ask Sugabi · වෛද්‍ය චාමින්ද මාතොට විසින්

ඔබේ ගැටළුවට එසැනින් පිළිතුරු

ගැබ් ගැනීම, සරුභාවය, ඔසප් චක්‍රය ගැන සිංහලෙන් අහන්න — නොමිලේ, ලියාපදිංචියක් නැතිව.

වෛද්‍ය මාතොටගේ ලිපි සහ ඔහු පිළිතුරු දුන් දහස් ගණන් සැබෑ ප්‍රශ්න ඇසුරින් පිළිතුරු.

Ask Sugabi ලබා දෙන්නෙ sugabi.lk වෙබ් අඩවියේ සාමාන්‍ය තොරතුරු — වෛද්‍ය උපදෙස් නොවෙයි. හදිසි අවස්ථාවකදී ළඟම රෝහලට යන්න, නැත්නම් 1990 අමතන්න. රහස්‍යතා ප්‍රතිපත්තිය